2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

වැටුප් කොමිසම හා ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද සවස  
09/07/2007 11:43
සැප්,07,(විමසුම) – ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් තිබෙන බවට, කැබිනට් මණ්ඩල ලේකම්වරයා විසින් වැටුප් කොමිසමට ලිඛිතව දන්වා යවා ඇතැයි, ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා කියයි.



ත්‍රස්තවාදී ලෙස හැසිරුනොත් බැටේ දෙනවා  
09/07/2007 12:36
සැප්,07,(විමසුම) – ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් මූල්‍ය සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අද දිනයේද පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටි ඇතිවී ඇත.



ජ,පුර ගුටිකෙළි  
09/07/2007 12:53
සැප්,07,(විමසුම) – ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද උදෑසන ගැටුමක් ඇතිවී ඇත.



ඇමති පුතා ගෑනු වලියක  
09/07/2007 13:51
සැප්,07,(විමසුම) – ආචාර්ය පදවියක් දරන රජයේ ඇමතිව‍රයෙකුගේ පුත්‍රයෙක් විසින් කාන්තාවක් සම්බන්ධ ප්‍රශ්නයකට තරුණයෙකුට පිස්තෝලයෙන් පහරදී තුවාල සිදුකර තිබෙන බවට, පැමිණිල්ලක් ලැබී තිබෙන බව, බම්බල පිටිය පොලීසිය කියයි.



“මිග්” තේරීම් කාරක සභාවට අනුමැතිය  
09/07/2007 15:17

සැප්,07,(විමසුම) – ගුවන් හමුදාවට මිලදීගෙන තිබෙන, මිග් 27 ගුවන් යානා මිලදී ගැනීමේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීමට අදාළ තේරීම් කාරක සභාව පත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබේ.