2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

අපි ලංකාවට ආධාර දීම නවත්වන්නේ නෑ  
06/09/2007 17:22
යසුෂි අකාෂි ශ්‍රී ලංකා සංචාරය අවසන කියයි

ජුනි,09‍ (විමසුම) – ජපාන සාම නියෝජිත යසුෂි අකාෂි මහතා තම පස් දින නිල සංචාරය අවසන් කරමින් අද කොළඹ දී වාර්ථාකරුවන් අමතමින් කියා සිටියේ මානව හිමිකම් පිළිබඳ නොයෙකුත් ප්‍රශ්ණ තිබියදී වුවද ලංකාවට ආධාර දීම නැවැත්වීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවයි.



මහාචාර්ය රජීව විජේසිංහ - නව සාම මහලේකම් ධූරයට  
06/09/2007 18:14

ජුනි,09‍ (විමසුම) – ශ්‍රී ලංකා සාම මහලේකම් කාර්යාලයේ නව මහ ලේකම් ධුරයට මහාචාර්ය රජීව විජේසිංහ මහතා පත් කර ඇත.



Afro-Asia කුසලානය ආසියාවට  
06/10/2007 13:53
දෙවන එක් දින තරඟයෙන් ලකුණු 31ක ජයක්

ජූනි,10 (විමසුම) - ආසියාව හා අප්‍රිකාව අතර පැවැත්වුණු දෙවන එක් දින තරඟයෙන් ලකුණු 31ක ජයක් ලැබීමට ආසියානු කණ්ඩායම ඊයේ සමත් විය.චෙන්නායිහි එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු මෙම තරඟයේ දී තරඟයේ වීරයා බවට පත් වූයේ ආසියාව වෙනුවෙන් කඩුලු 4ක් ලබා ගත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දුය.



කොළඹ පිහිටි ලැගුම් හල්වල ස්වරූපය මෙහෙමයි . . .  
06/10/2007 14:38
පිටකොටුවේ සහ කොටහේනේ සමහර ලැගුම් හල්වල ඡායාරූප

ජූනි,10 (විමසුම) - කොළඹ විවිධ ලැගුම්හල්වල ලැගුම් ගෙන සිටි ‍ඇතැම් දෙමළ ජාතිකයින් තම ස්ථිර වාසස්ථානවල පදිංචි කරවීමට පොලීසිය පසුගිය 7වනදා ක්‍රියා කළේය.



සැක කටයුතු අත්ට්‍රැක්ටරයකට නාවික හමුදා ප්‍රහාරයක්  
06/10/2007 16:01

ජූනි,10 (විමසුම) - ඊයේ (09) ප.ව 7.00ට පමණ ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ සැක කටයුතු ලෙස ගමන් ගනිමින් තිබූ අත් ට්‍රැක්ටරයක් ඉලක්ක කර ගනිමින් නාවික හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.