2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

ඉදිරි මාසයේ දී ජනතා දෝෂාභියෝගයක්  
10/06/2007 10:04

ඔක්,06 (විමසුම) – ඉදිරි මාසයේ දී මෙම ආණ්ඩුවට එරෙහි ජනතා දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට දැනටමත් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පවසයි.



සුසන්තිකාගේ ලෝකඩ පදක්කම රිදියට හැරෙයි  
10/06/2007 10:37

ඔක්,06 (විමසුම) – 2000 වසරේ සිඩ්නි නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 200 කෙටි දුර ධාවන තරඟයේ රන් පදක්කම දිනූ ඇමෙරිකාවේ මේරියන් ජෝන්ස් තමා එම තරඟයේ දී තහනම් උත්තේජක ලබා ගත් බව සඳහන් කරමින් තම හිතවතුන්ට ලිපියක් ලියා ඇත.



විදේශීය වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවෙන් ඇරයුම්  
10/06/2007 11:32

ඔක්,06 (විමසුම) - සුදුසුකම් ලත් විදේශීය වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පුහුණුව (internship) සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරාධනා කොට ඇත.



ජෝන්ස් තහනම් උත්තේජක වලට වරදකරු වෙයි  
10/06/2007 12:30

ඔක්,06 (විමසුම) – තහනම් උත්තේජක ලබා ගත් බවට මේරියන් ජෝන්ස්ට එරෙහිව තිබූ චෝදනා අධිකරණය ඉදිරියේ දී ඔප්පු වීම නිසා තමා මළල ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව මේරියන් ජෝන්ස් ඊයේ ප්‍රකාශ කළාය.



රනිල්ගේ සති පොළ මහින්දටත් මතක් වෙයි  
10/06/2007 13:20

ඔක්,06 (විමසුම) – මේ වන විට ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටත් මහජනතාවට කරුණු ඉදිරිපත් කිරීමේ දැඩි උනන්දුවක් හට ගෙන ඇති බව මඟ තොට යන විට මෙන්ම මාධ්‍ය දෙස බැලූ විට ද හොඳින්ම පෙනී යන කරුණකි.