|
2007 > |
| සංචාරක පාරාදීසය වේලෙයි. |
|
|
01/22/2007 13:49 |
| (විමසුම)- මේ සංචාරක සමයයි.
සංචාරක කර්මාන්තය පිළිබඳව හසල දැනුමක් ඇත්තවුන් පවසන පරිදි, සංචාරක සමයේත් හොඳම කාලයයි.
නමුත් හික්කඩුවේ හා අළුත්ගම සංචාරකයින්ට භාණ්ඩ අළෙවි කර, ජීවිතය ගැට ගහගන්නා පිරිසට මේ කාලයේ, සෙනසුරු දසාව ලබා තිෙබ්.
|
|
 |
|
|
|
|
|