2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2010 >

ජනපති හදිසියේම පාර්ලිමේන්තු එයි  
04/06/2010 20:19

අප්‍රේල්,06,(විමසුම) – අද පෙරවරුවේ රැස් වූ 06 වන පාර්ලිමේන්තුවේ අවසන් සභා වාරය සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.



ETV | Debrief News (06.04.2010)  
04/06/2010 21:00

ලංකාවට සුනාමි අවධානමක් නෑ
04/07/2010 09:41

සුමාත්‍රා දූපත්වල රිච්ටර් මාපාංක 7.8 ක භූමි කම්පාවක්

අප්‍රේල්,07,(විමසුම) – ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්වල සිදුවී තිබෙන රිච්ටර් මාපාංක 7.8 ක් වන භූමි කම්පාව නිසා ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.



මෙවර සුළැඟිල්ල වෙදැගිල්ලට මාරු වෙයි!  
04/07/2010 10:26

අප්‍රේල්,07, (විමසුම) – පසුගිය ජනාධිපතිවරණයේ දී සුලැඟිල්ලේ ආලේප කළ තීන්ත තවමත් මැකී ගොස් නැති පුද්ගලයින්ගේ මෙවර වෙදැගිල්ලේ තීන්ත තවරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස් දෙයි.


ඔබට ඇඟලුම් රස්සාවක් අවශ්‍ය නම් BOI අමතන්න
04/07/2010 10:42

Sri Lanka apparel sector has vacancies: investment chief

අප්‍රේල්,07,(විමසුම) – මෙරට අපනයන සැකසුම් කළාපවල සේවා නියුක්තිය ගිය වසර අවසන් වනවිට සියයට 3.7 කින් ඉහළ ගිය බවත් ඒවායේ තවමත් පුරප්පාඩු පවතින බවත් ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා කියයි.