පෙබ,05,(විමසුම)- පාර්ලිමේන්තුව ලබන 09 දා විසුරුවා හැරීමට රජය සැලසුම් සකස් කරමින් පවතින බව, රජයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
විමසුම-පෙබ 04. –පාර්ලිමේන්තුව ලබන 09 දා විසුරුවා හැරිමට රජය සැලසුම් සකස් කරමින් පවතින බව රජයට සම්බන්ධ ආරංචී මාර්ග පවසයි.
පෙබ,06,(විමසුම) – ලංකාවට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලබාදීම මේ මාසය අවසන් වනවිට නිළ වශයෙන් නතර කර දැමීමට යූරෝපීය සංගමය තීරණය කර තිබෙන බව වාර්තාවේ.
පෙබ,07,(විමසුම) – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රුසියානු මිත්‍රත්ව සරසවිය මගින් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමයි.
පෙබ,07,(විමසුම) – පසුගියදා අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනු ඇත.
පෙබ,07,(විමසුම) – රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රසායනාගාර පරීක්ෂණ ඉදිරියේදී අදාළ රෝහල විසින්ම පෞද්ගලික රසායනාගාර වෙත යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.