ජන,07,(විමසුම) – අවතැන් වූ ලක්ෂයක පමණ ජනතාවක් ආවරණය කරමින් උතුරේ හදිසි පුනරුත්ථාපන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය රුපියල් බිලියන 7.4 ක ණයක් ලෝක බැංකුවෙන් ලබා ගැනීමට සූදානම් වේ.
ජන,07,(විමසුම) - මහජන අවශ්‍යතාවයන්ට නිසි විසඳුම් සපයමින්, විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ “විශ්වසනීය වෙනස” මැයෙන් සකස් කළ ප්‍රතිපත්ති මාලාව අද කොළඹ දී එළි දැක්වීය.
ජන,07,(විමසුම) – කොළඹ වරායේ සිදුවනවා යැයි කියන අඩු මිලට නැව් ඉන්ධන විකිණීමේ අසාධාරණ ව්‍යාපාරයට එරෙහිව නීතිමය පියවර ගැනීමට නැව් ඉන්ධන සමාගමක් සූදානම් වේ.
ජන,08,(විමසුම) - ජන්ද නිල දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අද (08) සිට 18 වැනිදා දක්‌වා සිදුවන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.