2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2009 >

නන්දන සීගිරි නොගිය අයට සීගිරි පෙන්නයි  
07/07/2009 14:05
නන්දන ගුණතිලක සංචාරක ඇමති ලෙස, වැඩභාර ගනිමින් සැලසුම් ගැන කියයි

ජූලි,07,(විමසුම) – මෙරට සිරිය තවමත් දැකනැති දේශීය සංචාරකයින් ඉලක්ක කර සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන බව, නව සංචාරක අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක පවසයි.



මූල්‍ය සමාගම් සියල්ල කොටස් වෙළෙඳ පොළට.  
07/07/2009 14:10

ජූලි,07,(විමසුම) – 2011 වසරේ ජුනි 30 දාට පෙර, මෙරට‍ ලියාපදිංචි බැංකු නොවන මූල්‍යායතන සියල්ල, කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කළ යුතු යැයි, මහ බැංකු අධිපතිවරයා පවසයි.



දොස්තර වැඩ වැරුම අවසන්  
07/07/2009 14:52
ජනපති හා සාකච්ඡාව ඵල දරයි

ජූලි,07,(විමසුම) – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් අද සිදුකරන සංකේත වැඩවර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට එම සංගමය තීරණය කර තිබේ.



මම ආවේ දකුණේ කැලෑවෙන් -මහින්ද  
07/07/2009 16:37

ජූලි,07,(විමසුම) – ප්‍රභාකරන් එන්නේ උතුරේ කැලෑවෙන් බවත් තමා එන්නේ දකුණේ කැලෑවෙන් බවත් මේ නිසා කවුරුන් යුද්ධය ජයගනීදැයි බලා සිටින ලෙස, වරක් ජනාධිපතිවරයා එරික් සෝල්හයිම්ට පැවසූ බව ජනපති ලේකම් “ද හින්දු” පුවත් පතට පවසා ඇත.



ටීගෝ මිලදී ගැනීමට ඩයලොග් මව්ගෙන් ලංසුවක්  
07/07/2009 17:23
Sri Lanka Tigo unit may get bid from Axiata for US$200mn: report

ජූලි,07,(විමසුම) – ටීගෝ ජංගම දුරකතන සමාගම මිලදී ගැනීම සඳහා ඩයලොග් සමාගමේ මව් සමාගම ඩොලර් මිලියන 200 ක ලංසුවක් තබනු ඇතැයි වාර්තාවේ.