මැයි,07,(විමසුම) – පිටකොටුව පරණ යොන් වීදියේ සමහර සහල් තොග වෙළෙඳුන් සහල් වෙළඳාමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව තිබෙන බව, අනාවරණය වේ.
මැයි,07,(විමසුම) – මේ වසරේ මාර්තු වලින් අවසන් වන කාර්තුවේ, නේෂන් ට්‍රස්ට් බැංකුවේ ලාභ 41% කින් ඉහළ යයි.
මැයි,07,(විමසුම) – ලංකා විදුලි බල මණ්ඩලය අත්තනෝමතික ලෙස විදුලිය ගාස්තු ඉහළ දැමීම පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
මැයි,07,(විමසුම) – රත්නපුර රෝහලේ හෙද නිළධාරීන් අද දහවල් 12.00 සිට වැඩ වර්ජනයක් දියත් කර ඇත.