2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >
මැතිවරණය අභිමුව ගෑස්මිල වැඩි නොවේ
03/01/2010 15:26

ගෑස් ආනයන තීරු බදු ඉවත් කිරීමට රජය තීරණය කරයි

මාර්තු,01,(විමසුම) – ගෑස් අලෙවි සමාගම් ගෑස්මිල වැඩිකිරීමට ඉල්ලා තිබුණත් ඉදිරි මාස දෙක තුළදී ගෑස්මිල වැඩි නොකරන බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියයි.



ජෙනරාල්, දේශපාලන සිරකරුවෙක්  
03/01/2010 16:09
හිටපු අගවිනිසුරු, සරත් නන්ද සිල්වා කියයි

මාර්තු,01,(විමසුම) – මෙරට නීතියට අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඒ නිසා ඔහුව දේශපාලන සිරකරුවෙකු ලෙස තමා හඳුන්වන බවත් හිටපු අගවිනිසුරු, සරත් නන්ද සිල්වා කියයි.



ETV | Debrief News (01.03.2010)  
03/01/2010 21:00


කලම්බෝ ඩොක්යාර්ඩ්, 48% කින් උඩයයි  
03/02/2010 10:54
Sri Lanka Dockyard annual profit up 48-pct, Dec quarter net falls

මාර්තු,02,(විමසුම) – පසුගිය දෙසැම්බර් කාර්තුවේදී ශුද්ධ ලාභ අඩුවුවත් 2009 මූල්‍ය වර්ෂයේදී සිය ලාභය සියයට 48 කින් පමණ වැඩිවී තිබෙන බව, කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගම පවසයි.


සැලසුම් බිඳිමින් 2009 අයවැය හිඟය 9.7% ක් වේ
03/02/2010 11:25

Sri Lanka budget deficit 9.7-pct of GDP in 2009: finance ministry

මාර්තු,02,(විමසුම) – 2009 වසරේදී මෙරට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක මට්ටමක පවත්වා ගැනීමට සැලසුම් කළත් එය සියයට 9.7 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.