2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2010 >

හමුදා නිළධාරීන් පිරිසක් ගෙදර යවයි  
02/01/2010 18:45
මොවුන් දේශපාලන පක්ෂ සාමාජිකයින් ලෙස වැඩ කරා - රජය

පෙබ,01,(විමසුම) – දේශපාලන පක්ෂ සාමාජිකයින් ලෙස ක්‍රියාකර තිබෙන හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු තරාතිරම නොබලා විශ්‍රාම ගැන්වූ බව රජය කියයි.



ජෙනරාල් හා සෝමවංශ ජාත්‍යන්තර සරණ පතයි  
02/01/2010 19:21

පෙබ,01,(විමසුම) – මෙරට වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට කරුණු කියන බව, ජෙනරාල් සරත් ෆොන්සේකා හා සෝමවංශ අමරසිංහ කියයි.



ETV | Debrief News (01.02.2010)  
02/01/2010 22:00


කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය කපයි  
02/02/2010 07:55

පෙබ,02,(විමසුම) – විදුලි මාර්ග අත්‍යවශ්‍ය ඉදිකිරීම්, නඩත්තු සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් පහත ප්‍රදේශවලට අද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා විදුලිය අත්හිටුවන බව, විදුලිබල මණ්ඩලය කියයි.



ඇමති හේමකුමාර දේශපාලනයට සමුදේ  
02/02/2010 09:03

පෙබ,02,(විමසුම) – අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍ය හේමකුමාර නානායක්‌කාර ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කරයි.