2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2010 >

කිරිබත්ගොඩ ගැටුමේ පරීක්ෂණ ඇරඹේ!  
01/03/2010 10:38

ජන,03,(විමසුම) – දේශපාලන පක්ෂ දෙකක් අතර අද පෙරවරුවේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ අරඹා ඇති බව පොලීසිය පවසයි.



විමල්ගෙන් ජෙනරාල්ට යළිත් ඇරයුමක්!  
01/03/2010 12:22

ජන,03,(විමසුම) – රටට හෙළිවී ඇති ජෙනරාල්ගේ අවි ආයුධ ගනුදෙනුව පිළිබඳව කරුණු දැක්වීම සඳහා විවෘත සංවාදයකට පැමිණෙන ලෙස නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.



ජෙනරාල්ගේ හොර ගනුදෙනු වංශ කතාව හෙට එළිදකී  
01/03/2010 13:03
දොස්තර රාජිත කියයි

ජන,03,(විමසුම) – විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකාගේ අවි ආයුධ ගණුදෙනුව පිළිබඳ නව වංශ කතාවක් හෙට සිට ලියැවෙන බව, අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.



රාජ වියරුවට තිත තබමු. එන්න හෙට හවස බොරැල්ලට  
01/03/2010 13:49

ජන,03,(විමසුම) – හෙට බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන "රාජ වියරුවට තිත තැබීමේ" උද්ඝෝෂණයට සහභාගී වන්නැයි විපක්ෂයේ පක්ෂ ජනතාවට ආරාධනා කරයි.



පළමු වැනි පාසල් වාරය අද!  
01/04/2010 06:14

ජන,04,(විමසුම) – සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සිදුකරන පාසල් 79 ක් හැර සෙසු පාසැල්වල පළමු වැනි පාසල් වාරය අද (4) ඇරඹේ.