අප්‍රේල්,01,(විමසුම) – කොටි සංවිධානයේ තාක්ෂණික අංශයේ නායකයා ලෙසින් සැලකෙන එස්. කිරුපකරන් නොහොත් මදිවාලහන් ආරක්ෂක අංශ ප්‍රහාර වලින් මියගොස් තිබෙන බව, අනාවරණය වේ.
අප්‍රේල්,01,(විමසුම) – කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත්‍රයා වන චාර්ල්ස් ඇන්තනී හමුදා ප්‍රහාර වලින් තුවාල ලබා තිබෙන බව හෙළිවේ.
මාර්තු,31,(විමසුම) - අරමුදල් නොමැතිකම නිසා දැනට අත්හිටුවා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් කිලෝ මීටර් 30 වෙනුවෙන් ආධාර කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට සහතිකයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සලකා බලමින් පවතින බව එම බැංකුව කියයි.
අප්‍රේල්,01,(විමසුම) – සෙලින්කෝ සමාගමට අනුබද්ධ F&G සමාගම් සමූහයේ සභාපතිවරයා රටින් පැනයාම වලක්වන ලෙස, ඉල්ලා අධිකරණයට යාමට එම සමාගම්වල මුදල් තැන්පතු කරුවෝ සූදානම් වෙති.
අප්‍රේල්,01,(විමසුම) – අප්‍රේල් 01 වනදා මෝඩයාගේ දිනය තේමාකර ගනිමින් විවිධ මාධ්‍යයන් විසින් පලකළ ප්‍රවෘත්ති සම්බන්ධ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් “විමසුම” අපි අදහස් විමසා සිටිමු.