අද සිට ක්‍රියාත්මක වන පරිදි රුහුණු විශ්ව විද්‍යාලෙය් වැල්ලමඩ සංකීර්ණයට අයත් සියළුම පීඨ තාවකාලිකව වසා දමන බව උපකුලපතිවරයා පවසයි.
ඔක්,02,(විමසුම) – ඉරනමඩු උතුරෙන් ඇති, විශ්වමඩු ප්‍රදේශයේ, සැඟවී සිටීයැයි විශ්වාස කරන ඉහළම කොටි සාමාජිකයෙකු ඉලක්කකර ගුවන් හමුදාව අද උදෑසන ගුවන් ප්‍රහාරයක් එල්ලකර ඇත.