2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

ගමටත් කිරි ලැබෙයි ද ?  
01/05/2007 11:57
ජන,05,(විමසුම)- දුෂ්කර දිස්ත්‍රික්කවල වෙසෙන පාසැල් සිසුන් පිරිසක් තෝරා, පාසැල් දිවා ආහාරය ලෙස කිරි වීදුරුවක් ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සමුපකාර සංවර්ධන අමාත්‍යංශය සූදානම් වේ.



මරාගෙන මැරෙන ප්‍රහාර සිවිල් වැසියන් 435 ක් බිලිගනි  
01/05/2007 14:06
ජන,05,(විමසුම)- ගිය දෙසැම්බර් 01 වනදා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් පිත්තල හන්දි‍යේ දී එල්ල කරන ලද, මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ ප්‍රහාරය ඔවුන් ගේ 73 වෙනි මරාගෙන මැරෙන ප්‍රහාරය වේ.



ප්‍රමුඛ පැතුම් ඉටු වේ ?  
01/05/2007 16:38
ජන,05, (විමසුම) - අසාර්ථක ප්‍රමුඛ ඉතිරිකිරිමේ හා සංවර්ධන බැංකුවේ තැන්පතු කරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට රජය පියවර ගනී.



ඇලකන්ද විදුලි උප පොළ පුපුරවයි.  
01/08/2007 14:24
ජන,08,(විමසුම)- වත්තල මරදානපාර හන්දියේ තිබූ, විදුලි බල මණ්ඩලයට අයත් වූ ඇලකන්ද විදුලි උප පොළට අයත් ට්‍රාන්ස්ෆෝමරයක්, එල්.ටී.ටී.ඊ ය විසින් අද උදෑසන 2.00 ට පමණ පුපුරවා තිබේ.



ටෙලිකොම් දැවැන්ත වැඩ වර්ජනයකට අර අඳියි.  
01/08/2007 15:48
ජන,08,(විමසුම)- ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින්, එහි මධ්‍යම හා සුළු සේවකයින්ගේ වැටුප් වැඩි නොකළහොත්, මේ 10 වනදා දහවල් 12 සිට දීපව්‍යාප්ත දැවැන්ත වැඩවර්ජනයක් ඇරඹීමට ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති එකතුව සූදානම් වේ.