2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2012 >
ලංකාව බඩ ඉරිඟු අපනයනය අරඹයි
05/21/2012 15:57

Sri Lanka starts exporting maize

බඩ ඉරිඟු අස්වැන්න ඉහළ නැගීම නිසා කැනඩාව හා තායිවානය යන රට වලට ලංකාව බඩ ඉරිඟු අපනයනය කිරීමට සූදානම් වන අතර එහි පළමු තොගය හෙට යැවීමට සූදානම් වේ.


අද කොළඹ කොටස් රැළි පෙරළි
05/21/2012 16:45

Sri Lanka stocks dip on Monday

කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අද පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය සියයට 0.27 කින් පහළ ගොස් ඒකක 5,207.72 ක් විය.



මාව එල්ලුවත් මගේ ධෛර්ය නැති වෙන්නෑ  
05/21/2012 17:36
නිදහස ලැබූ සරත් ෆොන්සේකා කියයි

තමා දේශපාලන පලි ගැනීමක් නිසා වසර දෙකහ මාරක් පමණ ජනතාවගෙන් ඈත්වී සිටියත් ඉදිරියේදී තම ජීවිතය ජනතාව වෙනුවෙන් කැප කිරීමට සූදානම් බව නිදහස ලැබූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.



කොටස් වංචා EPF ප්‍රතික්ෂේප කරයි  
05/22/2012 09:32
Sri Lanka Central Bank-managed fund rejects stock fraud

සේවක අර්ථ සාධක අරමුදලේ කොටස් වංචා යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කර තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සේවක අර්ථ සාධක අරමුදල පවසා තිබේ.



කිලෝව 48 බැගින් සහල් රට පැටවීමට සූදානම්  
05/22/2012 11:18
Sri Lanka plans rice exports to South Africa: minister

ලංකාව දකුණු අප්‍රිකාවට සහල් අපනයනය කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂි කර්ම අමාත්‍යවරයා කියයි.