2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >
හදිසිය‍ට අපි විරුද්ධයි -එ.ජා.ප.ය
03/05/2010 12:20

මාර්තු,05,(විමසුම) – මෙම 09 දා පැවැත්වෙන හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේදී තමන් ඊට එරෙහිව ඡන්දය දෙනබව එක්සත් ජාතික පක්ෂය කියයි.



ජෙනරාල්ට නිදහස ඉල්ලා විපක්ෂය තාමත් සටනේ  
03/05/2010 12:29

මාර්තු,05,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා වන සටන තවමත් අතහැර නැතිබව විපක්ෂයේ මන්ත්‍රීවරු පවසති.


ශ්‍රීපතිගේ බිරිඳ සන්ධානයට
03/05/2010 12:48

මාර්තු,05,(විමසුම) – අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ වන දිල්රුක්ෂි සූරියආරච්චි මහත්මිය සන්ධානයට සහාය පළකරන බව, ජනාධිපති මාධ්‍ය අංශය කියයි.


නිෂ්පාදනය අඩුවී තේ මිල නගී
03/05/2010 14:50

Sri Lanka tea prices recover as crops fall

මාර්තු,05,(විමසුම) – ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් වගාකරන උඩරට තේ සඳහා මේ සතියේදී කොළඹ තේ වෙන්දේසියේදී ඉහළ මිලක් ලැබුණු බව තැරැව්කරුවෝ පවසති.



අපටත් ඕනේ හොරකම් නැති පාර්ලිමේන්තුවක්-Video  
03/05/2010 15:13
එ.ජා.පෙ. කියයි

මාර්තු,05,(විමසුම) – රජය පවසන පරිදිම, තම පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ද නව පාර්ලිමේන්තුවට වංචා දූෂණවලින් තොර බුද්ධිමතුන් පත් කර එවන ලෙස යැයි එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.