2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2010 >

ලංකාවට ජාත්‍යන්තර රතු එළියක්  
02/05/2010 12:42
Sri Lanka should address fiscal excesses, inflation: S&P

පෙබ,05,(විමසුම) – වැඩිවන උද්ධමනය හා වියදම් ඉහළ යාම පාලනයට ඉක්මන් පියවර නොගැනීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එළඹ ඇති ගිවිසුමට අයහපත් බලපෑම් එල්ලවනු ඇතිබවට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් අනතුරු හඟවයි.



වී මිලදී ගන්න මිලියන 4,060 ක් වෙන් කරයි!  
02/05/2010 14:07

පෙබ,05,(විමසුම) – මෙවර මහ කන්නය සඳහා වී මිලදී ගැනීමට රජය රුපියල් මිලියන 4060 ක් වෙන්කර ඇතිබව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන පවසයි.



නැගෙනහිර දුම්රියේ පීලි ඕස්ට්‍රියාවට  
02/05/2010 15:00
කොන්ත්‍රාත් වටිනාකම යූරෝ මිලියන 8.9 යි

පෙබ,05,(විමසුම) – නැගෙනහිර දුම්රිය මාර්ගය පුනරුත්ථාපනයට අවශ්‍ය රේල් පීලි සැපයීමේ කොන්ත්‍රාත්තුව රජය ඕස්‍ට්‍රියානු සමාගමකට ලබාදෙයි.



දේශපාලක මැරයෝ කන්නෙළියේ “ගණන්” පෙන්නති  
02/05/2010 15:32

පෙබ,05,(විමසුම) – කන්නෙළිය වන රක්ෂිතයේ වන අඩවි භාරකරු, දේශපාලන මැර පිරිසකගේ දැඩි පහර දීමකට ලක්ව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි, වන රක්ෂිතයේ සේවකයෝ පවසති.



පරිපාලන විභාගය 20 හා 21  
02/05/2010 15:51

පෙබ,05,(විමසුම) – රාජ්‍ය පරිපාලන විභාගය මෙම මස 20 සහ 21 යන දෙදින තුළ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.