2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2009 >

දෙවන පාසල් වාර නිවාඩුව අද සිට  
08/07/2009 08:20

අගෝස්තු,07,(විමසුම) – මෙම වසරේ දෙවැනි පාසල් වාරය අද (07) අවසන් වේ.



ප්‍ර්‍රශ්න කිරීම් සඳහා කේ.පී. කොළඹට!  
08/07/2009 10:00
රජයේ ජ්‍යෙෂ්ඨයෙකු “විමසුම” ට හෙළි කරයි

අගෝ,07,(විමසුම) – බැංකොක් නුවරදී අත්අඩංගුවට ගැණුනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නව නායකයා කේ.පී. හෙවත් කුමාරන් පද්මනාදන් ප්‍රශ්න කිරීම් සඳහා කොළඹට ගෙන ආ බව රජයේ ජ්‍යෙෂ්ඨයෙකු “විමසුම”ට අනාවරණය කරයි.



සිවිලිමකින් මරාගෙන මැරෙන ඇඳුම් මතු වේ  
08/07/2009 10:47
දෙදෙනෙකු අත්අඩංගුවට

අගෝස්තු,07,(විමසුම) – වැල්ලවත්තේ කරන ලද සෝදිසි මෙහෙයුමකින් ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකු හා මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 02ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



හෙට ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා වෙතොත් කියන්න  
08/07/2009 14:20
මෙන්න දුරකතන අංක

අගෝස්තු,07,(විමසුම) – හෙට දින මැතිවරණයට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන සර්ව පාක්ෂික මෙහෙයුම් කමිටුවක් මැතිවරණ මහ ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන බව පැෆරල් සංවිධානය කියයි.


කේ.පී. කොටුවුණේ මැලේසියාවේදී
08/07/2009 16:42

තායි රජය වරද හදයි

අගෝ,07,(විමසුම) – කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් බැංකොක් නුවරදී අත්අඩංගුවට පත්වූ බවට පළවන වාර්තා තායිලන්ත රජය ප්‍රතික්ෂේප කරයි.