ජුනි,05,(විමසුම) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පිරිසක් අද උදේ පාර්ලිමේන්තු මංසන්ධියේ උද්ඝෝෂණයක් සිදු කළේය.
ජුනි,05,(විමසුම) – අද උදෑසන කාත්තන්කුඩියේ ගැටුමක් ඇවිලී ගොස්, පුද්ගලයින් 05 දෙනෙකු කපාකොටා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ජුනි,05,(විමසුම) – අද අළුයම 1.45 ට පමණ, කල්පිටිය පාලවිය, නාවක්කාඩු මාර්ග බාධකයේදී පරීක්ෂාවට ලක්කළ ත්‍රී රෝද රථ 02 කින් ජෙලග්නයිට් කූරු 364 ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
ජුනි,05,(විමසුම) – සම්පත් බැංකුවට අයත් කොළඹ නගරයේ තිබෙන ඉතා වටිනා ඉඩමක්, බැංකුව සමග හවුලේ සංවර්ධනය කිරීමට හැකි පාර්ශවයක් සම්පත් හොයයි.
ජූනි,05,(විමසුම) – ජලගැලීම් හේතුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.