Sri Lanka economic shocks are home grown: IMF
දෙසැ,04,(විමසුම) – ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතිවී තිබෙන දුර්වලතාවයන්, දේශීය ප්‍රතිපත්තිවල අඩුපාඩුව නිසා සිදුවී තිබෙන බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
දෙසැ,04,(විමසුම) – යුරෝපීය සංගමයට තීරු බදු රහිතව ඇඟලුම් යවන ගිවිසුම දික් නොකිරීම උනන්දු කිරීමට, ඇතැම් කොටි බළල් අත් ක්‍රියාත්මක වී තිබෙන බව, රජයේ අමාත්‍යවරයෙකු කියයි.
දෙසැ,04,(විමසුම) – එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිව්වන දිනය සඳහා තරගය නතර කරනවිට, එංගන්තය කඩුළු 01 ක් දැවී ලකුණු 09 ක් ලබා සිටියේය.
දෙසැ,04,(විමසුම) – අද සවස 5.10 ට පමණ යාල වනෝද්‍යානයට කිලෝ මීටර් 30 ක් උතුරින් වූ ප්‍රදේශයේදී යුධ හමුදාව හා එල්.ටී.ටී.ඊ.ය අතර ගැටුමක් ඇතිවී තිබේ.
දෙසැ,05,(විමසුම) – ජාතික චිත්‍රපට සංස්ථාව සතු, බෞද්ධාලෝක මාවතේ අංක 303 දරණ ස්ථානයේ පිහිටි ඉඩමේ විශාල කොටසක් කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබෙන බව, සංස්ථාව කියයි.