2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2010 >

සැකකටයුතු කුප්පියක් පුපුරයි  
05/05/2010 11:03
තුවාල ලැබූ අ‍යෙකු මහනුවර රෝහලේ

මැයි,05,(විමසුම) – අහුලාගත් සැකකටයුතු කුප්පියකට යකඩ කූරකින් ඇනීමේදී තෙල්දෙණියේ වෑගල ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.



ජෙනරාල් වෙනුවෙන් විමල් කතා කරයි  
05/05/2010 12:24
ඔහුගේ පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කළ යුතුබව කියයි

මැයි,05,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකාට අද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබානොදීම නරක පූර්වාදර්ශයක් බව, ඉදිකිරීම් ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී කීය.


කැබිනට් ඇමතිවරු 41 කට නගී
05/05/2010 12:48

මර්වින්ට නියෝජ්‍ය මහා මාර්ග අමාත්‍ය ධූරය

මැයි,05,(විමසුම) – එස්.බී. දිසානායක, කෙහෙළිය රඹුක්වැල්ල, තිස්ස විතාරණ හා ආරුමුගම් තොණ්ඩමාන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරුන් ගණන 41 ක් දක්වා වැඩිවී තිබේ.



අමුණුගමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයක්  
05/05/2010 13:35

මැයි,05,(විමසුම) – කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිනොවී අද දින නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පත් කෙරුණු ආචාර්ය සරත් අමුණුගමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයක්ද ලබාදී තිබේ.



ඔබ කැළණි ගඟ අවට නම් ප්‍රවේශම් වන්න  
05/05/2010 13:57
ලක්ෂපාන ජලාශයේ සොරොව් දෙකක් විවෘත කරයි

මැයි,05,(විමසුම) – ලක්ෂපාන ජලාශයේ සොරොව් දෙකක් අද විවෘත කර ඇති බවත් මේ නිසා කැළණි ග‍ඟේ ජල මට්ටම ඉහළ යන හෙයින් ඒ ගැන කල්පනාකාරී වන්නැයි අවට ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.