2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2010 >

නව පාර්ලිමේන්තුවට පනත් 02 ක්  
03/04/2010 15:50

මාර්තු,04,(විමසුම) – ලබන 22 වනදා රැස්වන අභිනව පාර්ලිමේන්තුවේදී සම්මත කරවා ගැනීම සඳහා නව පනත් ‍02 ක් ඉදිරිපත් කරන බව අද කොළඹදී අනාවරණය වුණි.



ETV | Debrief News (04.03.2010)  
03/04/2010 20:19


අපේ සංචාරේ ගැන සුද්දන්ගෙන් පොතක්  
03/05/2010 09:57

මාර්තු,05,(විමසුම) - ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර සංචාරක ස්ථානද මුල්වරට එක්කරමින් බී.බී.සී ලෝක සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන අළලා පොතක් එළි දක්වා ඇත.


ජෙනරාල්ගෙ මුදල් අවුලේ සැකකරුවෙකුට වරෙන්තු
03/05/2010 11:34

ඔහු රටින් පිටව ගොස් තිබෙන බව, රහස් පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

මාර්තු,05,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කාර්යාලයේ තිබූ රුපියල් මිලියන ගණනක මුදල් පුද්ගලික බැංකුවක සේප්පුවක තැන්පත් කිරීමට අවශ්‍ය සැකකරුවෙකුට අධිකරණය වරෙන්තු නිකුත් කරයි.



නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා 23 දා සිට ගෙදරට  
03/05/2010 12:18

මාර්තු,05, (විමසුම) – අප්‍රේල් 08 දා පැවැත්වෙන මහ මැතිවරණයේ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වලට බෙදා හැරීම මෙම 23 දා සිට ක්‍රියාත්මක කරන බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.