2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >

පාර්ලිමේන්තුව හෙට රෑ විසුරුවන ලකුණු!  
02/04/2010 17:08

පෙබ,04,(විමසුම) – සයවැනි පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම සඳහා හෙට පාර්ලිමේන්තුව බොහෝදුරට රැස් වෙතැයි, දේශපාලන ආරංචි මාර්ග කියයි.



එස්.බී. උඩුනුවරට  
02/05/2010 09:00

පෙබ,05,(විමසුම) – එස්.බී. දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර ආසන‍ සංවිධායක වශයෙන් පත් කර ඇත.



ප්‍රවීණ රංගන ශිල්පී, එච්.ඒ පෙරේරා මියයයි  
02/05/2010 09:08

පෙබ,05, (විමසුම) – වේදිකා,සිනමා හා පුංචි තිරයේ ජනප්‍රිය චරිතාංග නළුවෙකු වූ එච්.ඒ පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ.



අවසන් හෝරාවෙත් මන්ත්‍රී පුරප්පාඩු පුරවයි  
02/05/2010 10:03

පෙබ,05(විමසුම) - අභාවප්‍රාප්ත පී.චන්ද්‍රසේකරන් මහතාගෙන් පුරප්පාඩු වූ නුවරඑළිය දිසිත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා එස්.අරුල් සාමි මහතා අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේය.



ඡන්ද දූෂණ සෙවීමට විශේෂ කණ්ඩායමක් රත්නපුරට  
02/05/2010 10:38

පෙබ,05,(විමසුම) – රත්නපුර කාර්මික විදුහල් භූමියේ කාණුවක තිබී හමුවූ බව කියන සලකුණු කළ ඡන්ද පත්‍රිකා තොගය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට විශේෂ නිළධාරී කණ්ඩායමක් යවා ඇතිබව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.