2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

කොටි රූකඩ ලංකාවට එනවා - අගමැති  
05/05/2009 13:18
- අගමැති රත්නසිරි, හදිසි නීති විවාදයේ දී කියයි.

මැයි,05,(විමසුම) – කොටි නායක ප්‍රභාකරන් අල්ලා ගැනීම වැලැක්වීම සඳහා ජගත් රූකඩ දැන් ලංකාවට පැමිණෙමින් සිටින බව, අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක අද පාර්ලිමේන්තුවේ‍දී කීය.



ගෝල්ඩන් කී තැන්පතු කරුවන්ට ගොනාත් අනියි  
05/05/2009 15:37
ලැබූ පොලීවලට බදු ඉල්ලා දේශීය ආදායමෙන් දැනුම් දීමක්

මැයි,05,(විමසුම) – ගෝල්ඩන් කී මුදල් තැන්පතු කරුවන් ලබාගත් පොලී සඳහා රජයට බදු ගෙවන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එහි මුදල් තැන්පතු කරුවන්ට දැනුම් දී තිබේ.



දමිළ ජනතාව වෙනුවෙන් සහන කමිටුවක්  
05/06/2009 09:36

මැයි,06,(විමසුම) – ලංකාවේ ද්‍රවිඩ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා ද්‍රවිඩ පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට රජය තීරණය කරයි.



ජනපති හා බන්කී මූන් දීර්ඝව කතා කරයි  
05/06/2009 11:33
ලංකාවේ ගැටුම් ගැන, ජාත්‍යන්තර ප්‍රජාව අවධානයෙන් බවත් කියයි

මැයි,06,(විමසුම) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කී මූන්, ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග දුරකතන සංවාදයක් සිදුකර තිබේ.



අද පාර්ලිමේන්තුවෙන්  
05/06/2009 12:30
හැකිනම්, විශ්වාසභංගයක් ගේන්න -දිනේෂ්

මැයි,06,(විමසුම) – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තමාට එරෙහිව හැකිනම් විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නැයි, අද විපක්ෂයට අභියෝග කළේය.