|
“තත්ත්වය පාලනය නොකළහොත් ලේ වැගිරීමක් අත ළඟ” - ජානක පෙරේරා
අගෝ,05,(විමසුම) – උතුරු මැද මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දැනට වර්ධනය වෙමින් පවත්නා භීෂණකාරි තත්ත්වය හමුවේ තමන් ඉතා අසීරුවෙන් තම පාක්ෂිකයින් පාලනය කරගෙන සිටින බව, විශ්‍රාමික ජනරාල් ජානක පෙරේරා කියයි.
|