2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

ජෝන් කීල්ස් අධ්‍යක්ෂවරයෙකු අස්වෙයි  
05/06/2008 10:42
මැයි,06,(විමසුම) - ජොන් කීල්ස් සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු වූ රුසී කැප්ටන් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වේ.



පිල්ලයාන් අපිට ගැහැව්වා- ජ.වි.පෙ.  
05/06/2008 12:21
ප්‍රහාරයට එරෙහිව අම්පාරේ විරෝධතාවයක්

මැයි,06,(විමසුම) - තම සාමාජිකයින්ට පිල්ලයාන් කණ්ඩායම පහරදුන්නේ යැයි, පවසමින් ජ.වි.පෙ. අද අම්පාරේදී විරෝධතාවයක නිරත වුණි.



ශ්‍රී ලංකාවේ ඇදුම රෝගීන් මිලියනය පන්නයි  
05/06/2008 12:50
ජාත්‍යන්තර ඇදුම රෝග දිනය අදයි

මැයි,06,(විමසුම) – ශ්‍රී ලංකාව තුළ මිලියනයකට වැඩි ප්‍රමාණයක් ඇදුම රෝගීන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



ඉන්දියාවේ ඇඩ්ලැබ්ස් දේශීය සිනමාවට අතදෙයි  
05/06/2008 14:00
දේශීය චිත්‍රපට ශාලා 30ක් නවීකරණයට ඇඩ්ලැබ්ස් නියෝජිතයන් දිවයිනට

මැයි,06 (විමසුම) - ඉන්දියාවේ ඇඩ්ලැබ්ස් ආයතනය ශ්‍රී ලංකාවේ චිත්‍රපට ශාලා 30 ක් නවීකරණය කිරීමේ කටයුතු වෙනු‍වෙන් හවුල් ආයෝජනයකට දායකවීමට මූලික එකඟතාවයකට පැමිණ ඇතැයි චිත්‍රපට සංස්ථාව කීය.



ඊගල් වෙතින් නව සේවයක්  
05/06/2008 16:50

මැයි,06 (විමසුම) – සිය ඔප්පු හිමියන්ට වඩා පහසු හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් ඊගල් රක්ෂණ සමාගම නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.