අප්‍රේල්,04,(විමසුම) – තෙල් පිරිපහදුව නවීකරණයට මුදල් ලබාගැනීම ගැන සාකච්ඡා කිරීමට හා වසරකට බොරතෙල් මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීමට රජයේ නියෝජිතයින් ඉරානයට යෑමට සැරසෙයි.
අප්‍රේල්,04,(විමසුම) – අමාත්‍ය ලේකම්වරයෙකු තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට කඩාවැදී කළ, කලබැගෑනිය විමර්ශනයට තෙල් සංස්ථාවේ සභාපතිගේ වාර්තාව එනතුරු සිටින බව, ඇමති ෆවුසි කියයි.
අප්‍රේල්,04,(විමසුම) – තමාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇතැයි, පක්ෂය විසින් තමාව දැනුවත් කර නොමැති බව විමල් වීරවංශ කියයි.
අප්‍රේල්,04,(විමසුම) – කොදෙව්වන් සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමට සියල්ලන් දැවී ලංකාව ලකුණු 278 ක් ගනී.
අප්‍රේල්,04,(විමසුම) – අද දිනයේ දෙවන ගුවන් ප්‍රහාරය ලෙස මන්නාරම, යෝධ වැවට උතුරින් පිහිටි කොටි ඉලක්ක කිහිපයකට ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළේය.