දෙසැ,04,(විමසුම) - ත්‍රස්ත ප්‍රහාර වලට ලක්වෙතැයි, බුද්ධි තොරතුරු ලැබීම නිසා ඉන්දියාවේ ගුවන් තොටුපොළ කිහිපයක ආරක්ෂාව තර කරයි.
දෙසැ,04,(විමසුම) - එ.ජා.ප. යේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ගේ කැමැත්තෙන් පක්ෂයේ නියෝජ්‍ය නායක හා උප නායක තනතුරු වලට සුදුසු පුද්ගලයින් ළඟදීම තෝරන බව, එ.ජා.ප.ය කියයි.
දෙසැ,05, (Vimasuma) – හෙරොයින් ළඟ තබා ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්තිඩිය බංඩෝවිට ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
දෙසැ,05, (Vimasuma) –අද උදෑසන හඳුනා ගත් එල්.ටී.ටී.ඊ. ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ආරක්ෂක අංශ පවසයි.
දෙසැ,05,(Vimasuma) – මධ්‍යම බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති පීඩන අවපාතය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කාලගුණයට බලපෑම් කරනු ඇතැයි, බලාපොරොත්තු වනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.