2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,461.62
0.31
S&P
3,663.98
0.08
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM
SL Rs.
SL Rs.
$
124.80
127.85
188.66
194.17
160.48
165.84
1.2109
1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM
2007
>
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
»
ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයෙන් පොලිසියේ 02 ක් මරුට.
01/16/2007
12:04
ජන,16,(විමසුම)- අද උදෑසන 8.15 ට පමණ වව්නියාව කච්චෙරි භූමියේ දි සිදු වූ එල්.ටී.ටී.ඊ ක්ලේමෝ බෝමිබ ප්‍රහාරයකට ගොදුරු විමෙන්, ඒ මොහොතේ රාජකාරියේ යෙදි සිටි පොලිසියේ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
හඳුනාගත් එල්.ටී.ටී.ඊ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර.
01/16/2007
12:51
ජන,16,(විමසුම)- අද උදෑසන 9.00 ට පමණ, වේරුගල් ප්‍රදේශයේ හඳුනාගත් එල්.ටී.ටී.ඊ ඉලක්ක වෙත, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්, කෆීර් යානා මගින් ප්‍රහාරයක් එල්ලකර ඇත.
පනිච්චක(ර්)නි ඉදිරි ආරක්ෂක වළල්ල අල්ලා ගනී.
01/16/2007
13:33
ජන,16,(විමසුම)- ආරක්ෂක හමුදාවන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරිමට, වෙරුගල් ප්‍රදේශයට රැස් වූ එල්.ටී.ටී.ඊ කණ්ඩායමක්, පලවා හැරීමට යුධ හමුදාව සමත්වේ.
මුදල් ප්‍රතිපත්තිය හදන්න පුද්ගලික අංශයත්.
01/16/2007
14:05
ජන,16,(විමසුම)- මුදල් ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී, එයට පුද්ගලික අංශයේ දායකත්වය ද ලබා ගැනීමට, ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන බව, මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මන්නාරම් දූපත ප්‍රධාන ගොඩබිමට ඈඳීමට නව පාලමක්.
01/16/2007
17:31
ජන,16,(විමසුම)- මන්නාරම් දූපත හා ප්‍රධාන ගොඩබිම සම්බන්ධ කිරීමට අවශ්‍ය, නව පාළමක් හා මාර්ගයක් ගොඩනැගීමේ සැළසුම් කටයුතු වෙනුවෙන් ජපාන රජය ආධාර කරයි.
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
»