2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

වැඩබලන අගවිනිසුරු, ශිරාණි බණ්ඩාරනායක  
05/04/2010 15:12

මැයි,04,(විමසුම) – වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියව ජනාධිපතිවරයා විසින් පත් කරයි.



දෙවන යුධාධිකරණයට ජෙනරාල් නෑ  
05/04/2010 17:35
පාර්ලිමේන්තුවේ රැඳී සිටිය හැකිබව කතානායකවරයා දැනුම් දෙයි

මැයි,04,(විමසුම) – යුධාධිකරණයට නොගොස් පාර්ලිමේන්තුවේ සිටිය හැකිබව කතානායකවරයා දැනුම්දීම නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා අද පස්වරුව තෙක්ම පාර්ලිමේන්තුවේ සිටියේය.



ETV | Debrief News (04.05.2010)  
05/04/2010 19:47


Brandix ඇඟලුම් උද්‍යානයක් ඉන්දියාවේ  
05/04/2010 20:08
Sri Lanka Brandix opens apparel export hub in India

මැයි,04,(විමසුම) – දකුණු ආසියානු කළාපයේ ඇඟලුම් කර්මාන්ත කරුවන්ට මධ්‍යස්ථානයක් ලෙස මෙරට බ්‍රැන්ඩික්ස් සමාගම අක්කර දහසක “ඇඟලුම් උද්‍යානයක්” ඉන්දියාවේ අරඹයි.



බුලත්සිංහලින් නිදන් හොරු 11 ක් අල්ලයි  
05/05/2010 10:51
සියල්ලෝ 17 වනදා දක්වා බන්ධනාගාරයට

මැයි,05,(විමසුම) – බුලත්සිංහල, පරගොඩ ප්‍රදේශයේදී නිදන් වස්තු හොරකම් කිරීමට කැණීම් කළ 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.