2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

සිරකරුවන් 1000 කට අද නිදහස!  
02/04/2010 01:20

පෙබ,04,(විමසුම)- හැට දෙවැනි ජාතික දිනය නිමිත්තෙන් විශේෂ ජනපති සමාවක් ලද සිරකරුවන් දහසක් අද (04) නිදහස ලැබීමට නියමිතය.



අනුෂ පැල්පිට, විදුලි සංදේශ නියාමනයට !  
02/04/2010 11:40

පෙබ,04,(විමසුම)- රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක අනුෂ පැල්පිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස පත්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.



ජනපති නිදහසේ වගකීම පසක් කර දෙයි!  
02/04/2010 12:13
ඓතිහාසික මහනුවර නිදහස් සිරියෙන් බැබලෙයි

පෙබ,04,(විමසුම)- විදේශ ප්‍රතිපත්තියේදී තමා කළේ රටේ ජනතාවගේ යහපතට හේතු වන දේවල් යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවරදී ජාතික නිදහස් දින උළෙල අමතා ප්‍රකාශ කළේය.



සිලෝන් ලෙදර් ප්‍රඩක්ට් ගිණුම් විකෘති කරලා.  
02/04/2010 12:49

පෙබ,04,(විමසුම)- සීලෝන් ලෙදර් ප්‍රඩක්ට් සමාගමේ 2009 මාර්තු වලින් අවසන් වූ මූල්‍ය වර්ෂයේ ගිණුම් වාර්තා නොමග යවන සුළු යැයි, ශ්‍රී ලංකා ගිණුම්කරණ හා ප්‍රමිති නියාමන මණ්ඩලය පවසයි.



HSBC යාපනයට යයි  
02/04/2010 16:27

පෙබ,04,(විමසුම) – HSBC බැංකුව යාපනයේ නව බැංකු ශාඛාවක් පිහිටුවීමට යයි.