2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,466.67
1.35
S&P
3,649.35
1.67
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM
SL Rs.
SL Rs.
$
124.75
127.80
188.96
194.47
159.28
164.60
1.2075
1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM
2007
>
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
»
ශිෂ්‍යත්වයේ ලකුණු සීමා මෙන්න.
03/07/2007
11:20
මාර්තු,07,(විමසුම)- 2006 වසරේ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත,පාසැල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමා රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය NGO විපරමේ.
03/07/2007
11:53
මාර්තු,07,(විමසුම)- රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය විමසීම සඳහා, රජය විසින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යංශයට බලය පවරා තිබෙන බව, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල අදයි.
03/07/2007
12:29
මාර්තු,07,(විමසුම)- ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල අද සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
ක්ලේමෝවක් පිපිරී පොලිස් භටයෙකු මරුට.
03/07/2007
13:02
මාර්තු,07,(විමසුම)- වව්නියාවේ, මාමඩුව-මඩුකන්ද පාර හන්දියේ දී, අද උදෑසන 10.55 ට පමණ, එල්.ටී.ටී.ඊ.ය පුපුරුවා හැර ඇති ක්ලේමෝ බෝම්බයකින්, එක් අයෙකු මියගොස්, 04 දෙනෙකු තුවාල ලබා ඇත.
සමහරු ගිහින්. සමහරු මුල් ඇදලා.
03/07/2007
14:44
මාර්තු,07,(විමසුම)- අවුරුදු 05කට වඩා සෞඛ්‍ය අංශයේ සේවය කළ සේවකයින්ට, මේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදී ඇති ස්ථාන මාරුවීම් මේ වනවිට අවුලෙන් අවුලකට පත්ව තිබේ.
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
»