නොවැ,29,(විමසුම) – අද දහවල් 12.00 ට පමණ, මඩකලපුවේ, අයියන්කර්නි ප්‍රදේශයේදී සිවිල් වැසියන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙන බව, ආරක්ෂක අංශ කියයි.
නොවැ,29,(විමසුම) – කොළඹ නගරයේ ජලයට වස මිශ්‍රවී ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
නොවැ,29,(විමසුම) – තමා ඝාතනය කිරීමෙන් දෙමළ ජනතාවට විමුක්තියක් ලැබෙන්නේ නම්, සිය කැමැත්තෙන්ම මරණයට පත්වන බව, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කියයි.
නොවැ,29,(විමසුම) – දරුණු ගැටුම් වලින් අඩුම ගණනේ කොටි සාමාජිකයින් 23 දෙනෙකු පමණ මියගිය බව, ආරක්ෂක අංශ කියයි.