2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

යාපනය ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ. 7ක් මරුට  
11/29/2007 09:34
කොටි බංකර් 3ක් විනාශයි

නොවැ,29,(විමසුම) –

අද උදෑසන යාපනය කිලාලි ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 4 දෙනෙක් මිය ගිය බව ආරක්ෂක අංශ කියයි.



කොල්ලුපිටියේ පාර්සලය බෝම්බයක් නොවෙයි  
11/29/2007 10:08

නොවැ,29,(විමසුම) –

මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටියෙන් හමු වූ සැකකටයුතු පාර්සලය බෝම්බයක් නොවන බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.



ලංකාවේ දෙදෙනෙකු ලෙබනන්හිදී මියයයි  
11/29/2007 11:37
හේතුව ගෑස් කාන්දුවක්

නොවැ,29,(විමසුම) – ලෙබනන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ගෑස් කාන්දුවක් නිසා මියගොස් තිබෙන බව, විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.



දේශීය ආදායම් බදු ලොක්කා ඉවත් කරන්න  
11/29/2007 13:12
රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව ඉදිරිපත් කරමින්,හකීම් කියයි

නොවැ,29,(විමසුම) – දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත්කළ යුතුබව, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු වාර්තාව ඉදිරිපත් කරමින් තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා කියයි.



STF ට්‍රක් රථයකට බිම් බෝම්බ ප්‍රහාරයක්  
11/29/2007 13:44

නොවැ,29,(විමසුම) - අද උදෑසන විශේෂ කාර්ය බලකායේ ට්‍රක් රථයක් බිම් බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ බව, හමුදා ප්‍රකාශකවරයා පවසයි.