නොවැ,28,(විමසුම) – අද උදෑසන සමාජ සේවා හා සුභ සාධන අමාත්‍යංශය ඉදිරිපිටදී පුපුරවාගත් බෝම්බ කාරිය පෝලීයෝ රෝගියෙකුදැයි සැකයක් මතුව තිබෙන බව, ආරක්ෂක අංශ කියයි.
නොවැ,28,(විමසුම)- ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේයි සේනාධිරාජා මහතා ප්‍රකාශයක් කරන්නට යෑමෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.
නොවැ, 28 (විමසුම) – අද උදෑසන බෝම්බ පුපුරවා ගෙන මිය ගිය කොටි කාන්තාව, 24 හැවිරිදි, වව්නියාව පුලියන්කුලමේ පදිංචි මේඝාවතී සුජාතා ලෙසට මේ වන විට හඳුනාගෙන ඇත.
නොවැ,28,(විමසුම)- ඉරානය විසින්, තෙල් පිරිපහදුව පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති ගණනාවකට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5 ක් වටිනා ආධාර සැපයීමට එකඟවූ බව, රජය කියයි.
බලාපොරොත්තු වන්න