2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

පොදු විපක්ෂයක් ගොඩනගන්නැයි මංගල ඉල්ලයි  
08/28/2008 15:46

අගෝ,28,(විමසුම) – අභ්‍යන්තර ආරවුල් පැත්තකට දමා, මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය කළ යුත්තේ සියළු පාර්ශව එකතු කරගනිමින් පොදු විපක්ෂයක් ගොඩනැගීම යැයි, මංගල සමරවීර කියයි.



රනිල්ගෙන් තොර නායකත්වයක් අපි හිතලවත් නෑ  
08/28/2008 16:31
- ලක්ෂ්මන් කිරිඇල්ල

අගෝ,28,(විමසුම) – නායකත්වය වෙනස්කළ යුතුයැයි, එ.ජා.ප. කැරළිකාර කණ්ඩායමක් මතුවෙද්දී, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එ.ජා.ප.ය තවදුරටත් ඉදිරියට යන බවයි.



රු.බි. 1.6 කින් ගුරු වැටුප් විෂමතා දුරලයි!  
08/28/2008 16:34

අගෝ,28, (විමසුම) – ශ්‍රී ලංකා විදුහල්පති හා ගුරු සේවයේ, පවතින වැටුප් විෂමතාවයන් ඉවත් කිරිම සඳහා, රුපියල් බිලියන 1.6 ක් වහා මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.



එ.ජා.ප. කෘත්‍යාධිකාරී රැස්වීමේ අළුයට ගිනි  
08/28/2008 18:06
රනිල් ඉවත් කිරීමට මුල් පියවර ගත්බව, ලක්ෂ්මන් සෙනෙවිරත්න කියයි

අගෝ,28,(විමසුම) – එ.ජා.ප.යේ ඇතිකළ යුතු වෙනස්කම් ගැන තවදුරටත් කරුණු විමසා, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ඉදිරිපත් කිරීමට එ.ජා.ප. ය තීරණය කරයි.



තවත් කොටි බලකොටුවක් කොටුකර ගනී  
08/28/2008 19:00

අගෝ,28,(විමසුම) – ආරක්ෂක අංශ විසින් අද සවස වවුනියාවේ, පාලමොඩ්ඩෙයි නගරය අල්ලාගත් බව, ආරක්ෂක අංශ කියයි.