2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

ග්ලේනි පටුමගේ අනවසර ඉදිකිරීම් ඉවත්කළ හැකියි  
07/30/2008 13:59
ශ්‍රේෂ්ඨාධිකරණය

ජූලි,30,(විමසුම) –කොම්පඤ්ඤවීදියේ, ග්ලේනි පටුමගේ අනවසර පදිංචිකරුවන් රජයට ඉවත්කළ හැකි බවට, ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.



නිළ ඡන්ද දැන්වීම් අනිද්දා සිට බෙදයි  
07/30/2008 15:54
ජූලි,30, (විමසුම) – උතුරු මැද හා සබරගමු පළාත් සභා මැතිවරණයේ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අනිද්දා (01) සිට ආරම්භ කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.



තෙදින වර්ජනයට, පුද්ගලික බස් ඈඳීමට සාකච්ඡා  
07/30/2008 16:04
සාකච්ඡාව හෙට පැවැත්වේ

ජූලි,30,(විමසුම) – දින තුනක වැඩවර්ජනය සාර්ථක කර ගැනීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පුද්ගලික බස්හිමියන් හා සාකච්ඡා කිරීමට සූදානම් වේ.