2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

ඉරානය ලං‍කාවේ බලාගාරයක් හදන්න එකඟවේ  
11/27/2007 17:52
Iran to build power plant in Sri Lanka

නොවැ,27,(විමසුම) – ඉරානය විසින් ශ්‍රී ලංකාවේ මෙගාවොට් 150 ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් ඉදිකිරීමට එකඟවී තිබෙන බව, වාර්තාවේ.



“විරුදින” කතාවට ඔන්න මෙන්න කියා, ගුවන් ප්‍රහාර  
11/27/2007 18:09
“කොටි හඬ” සමතලා වේ

නොවැ,27,(විමසුම) – වේළුපිල්ලේ ප්‍රභාකරන් අද කිලි‍නොච්චියේ සැඟවී සිට කරන “විරුදින” කතාවට පෙර, හඳුනාගත් කොටි ඉලක්කයකට ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරයි.



ජාත්‍යන්තර ප්‍රජාවට “ප්‍රභා” විරිත්තයි  
11/27/2007 18:42
ප්‍රභාකරන් අත වනන්නේ සාම සාකච්ඡා වලටද ?

නොවැ,27,(විමසුම) – සාම සාකච්ඡා බිඳ වැටීම පිළිබඳ සුවිශාල වගකීම ජාත්‍යන්තර ප්‍රජාව විසින් භාරගත යුතු බව, කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් කියයි.



එමිරේට්ස්-ශ්‍රී ලංකන් කසාදය ඉක්මන් විය යුතුයි  
11/28/2007 08:05
Sri Lankan airline deal with Emirates still in the air

නොවැ,28,(විමසුම) – ඩුබායි, එමිරේට්ස් සමාගමත් සමග, අළුත් කළමනාකරණ ගිවිසුමක් ඉක්මනින්ම අත්සන් කිරීමට අවශ්‍ය බව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.



සුභ සාධන අමාත්‍යංශය ඉදිරිපිට බෝම්බ ප්‍රහාරයක්  
11/28/2007 09:00
ඩග්ලස් දේවානන්ද මහතාගේ මහජන සම්බන්ධතා නිළධාරී, මරුට

නොවැ,28,(විමසුම)- අද උදෑසන 8.15 පමණ කොළඹ නාරාහේන්පිට, සමාජ සේවා හා සුභ සාධන අමාත්‍යංශය ඉදිරිපිටදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවෙයි.