2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

IPO නැතිව කොටස් වෙළඳපොළ වියලේ  
12/28/2007 16:04

දෙසැ,28 (විමසුම) – කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ මූලික කොටස් නිකුතුවක් (IPO) සිදු නොවූ ප්‍රථම වර්ෂය ලෙස මෙම වර්ෂය ඉතිහාසගත වේ.



කුඩු නුවන් ලබන 11 වනදා දක්වා රිමාන්ඩ්  
12/28/2007 16:40

දෙසැ,28(විමසුම) – රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ටී.එම්.ජී. චන්ද්‍රසේකර මහතාට පහරදුන් බවට චෝදනා ඉදිරිපත් වූ කුඩු නුවන් නැමැත්තා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරයි.



කුඩු ආචාර්ය පන්නමු  
12/28/2007 16:58

මාධ්‍ය සංවිධාන උද්ඝෝෂණය කරමින් කියයි

දෙසැ,28,(විමසුම) –කුඩු ආචාර්යවරයා පන්නා දමන්නැයි, පවසමින් මාධ්‍ය සංවිධාන 05 ක නියෝජිතයින් අද දහවල් ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රය ඉදිරිපිටදි උද්ඝෝෂණය කළහ .



ලක්ෂ ගණනක් හඬවා බෙනාසීර් අවසන් ගමන් යයි  
12/28/2007 19:53
ලංකාව වෙනුවෙන් අලවි හා ෆෙරියල් අවමගුලට සහභාගී වේ

දෙසැ,28,(විමසුම) –ඝාතනය වූ පාකිස්තානු විපක්ෂ නායිකා බෙනාසීර් භූතෝගේ අවසන් කටයුතු අද සවස, පාකිස්තානයේ ඇයගේ උපන් ගමේදී සිදු කෙරුණි.



අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 08 ක මිල නගී  
12/29/2007 08:55
කඩල 33 කින්, මිරිස් 30 කින් ඉහළ දමන බව, තොග වෙළෙඳුන් කියයි

දෙසැ,29,(විමසුම) – රජය විසින් අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය 08 ක් සඳහා ලබාදුන් බදු සහන ඉවත් කිරීම නිසා, එම ආහාරවල මිල ඉදිරි සතියේදී වැඩිකරන බව, තොග වෙළෙඳුන් කියයි.