2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

“තිනකරන්” කර්තෘ ප්‍රහාරයේ පරීක්ෂණ ඇරඹේ  
01/29/2008 13:11

පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 2ක්

ජන,29, (විමසුම) –තිනකරන් පුවත්පතේ සහකාර කර්තෘ සුහයිබ් එම්. කාසිම් මහතාට එල්ලකළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මාළිගාවත්ත පොලීසිය පරීක්ෂණ අරඹයි.



ප්‍රාථමික අංශ අහෝසි කරන්නේ නැහැ!  
01/29/2008 13:41

ජන,29, (විමසුම) –ජාතික පාසැල්වල ප්‍රාථමික අංශය අහෝසි කිරීම පිළිබඳ පසුගිය දා ප්‍රචාරය වූ ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



ලැජ්ජයි ! ලැජ්ජයි ! ලැජ්ජයි ! මට ගොඩක්ම ලැජ්ජයි !  
01/29/2008 14:30
නම හෙළිකිරීමට අකමැති ඇමතිවරයෙක් මාධ්‍ය මර්දනය දැක කම්පාවේ

ජන, 29 (විමසුම) – ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට දිගින් දිගටම එල්ලවන ප්‍රහාර පුද්ගලිකව තමා හෙළා දකින බවද ජනමාධ්‍යට සම්බන්ධකම් දක්වන අමාත්‍යවරයෙකු ලෙස සිටිමින් වර්තමාන රජයේ කටයුතු කිරීමට සිදුවීම පිළිබඳව තමන් අතිශය ලජ්ජාවට පත්වන බවද නම හෙළිකිරීමට අකමැති වූ අමාත්‍යවරයෙක් "විමසුම"ට පැවසීය.



යුද්ධය නිසා උතුරේ 187,500ක පිරිසක් අවතැන්  
01/29/2008 14:52

ජන,29, (විමසුම) – පසුගිය වසරේ අප්‍රේල් මස 07 වනදා සිට මේ දක්වා උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන්වූවන් 187,500ක් පමණ සිටින බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.



ආරක්ෂක හමුදා තවත් විජයග්‍රහණයක් වාර්තා කරයි.  
01/29/2008 16:33

ජන, 29 (විමසුම) –මන්නාරම අඩම්පන් බටහිර වියට්ටම්කුලම් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට ආරක්ෂක හමුදා අද පෙරවරුවේ සමත් විය.