|
පෙබ,04,(විමසුම)- අතීතයේ අපේ මුතුන් මිත්තන්ද මෑත ඉතිහාසයේදී නිදහස් සටනේ නායකයන්ද පිළිබිඹු කළ පරිදිම අප සියලු දෙනා ජාති ආගම් හෝ දේශපාලන හෝ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සංවර්ධනයේ ඵල හා අයිතිවාසිකම් සම ලෙස භුක්තිවිඳිය හැකි ඒකීය ශ්‍රී ලංකාවක් සඳහා කැපව සිටින බව, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.
|