2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

අනුර කුමාර, විමල්ට පිළිතුරු දෙයි! බලන්න  
01/05/2010 17:45

ජන,05,(විමසුම) – ජෙනරාල් ‍ෆොන්සේකා පවුලේ යුද අවි සමාගමක් ගැන විමල් වීරවංශ පසුගියදා කළ ප්‍රකාශයක් ගැන ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සම මාධ්‍ය ප්‍රකාශක අනුර කුමාර අද මාධ්‍ය හමුවේ පිළිතුරු දීමට උත්සාහ දැරුවේ මෙසේයි.



ETV | Debrief News (05.01.2010)  
01/05/2010 19:00



ඡන්දෙට හැඳුනුම්පත නැතිනම් දැන්ම කියන්න!  
01/06/2010 09:02

ජන,06,(විමසුම) – ජාතික හැඳුනුම්පත හෝ වෙනත් පිළිගත හැකි හැඳුනුම්පත් නොමැති පිරිස් සඳහා තාවකාලික හැඳුනුම්පත් ලබාදීම 21 වෙනිදායින් අවසන් බව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව පවසයි.



6 ශ්‍රේණියට අභියාචනා 12 දා තෙක්!  
01/06/2010 09:06

ජන,06,(විමසුම) – 2009 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ඉල්ලූ පාසල් වලින් කිසිදු පාසලක් ලැබී නොමැති හා ලැබී ඇති පාසලට යාමට අපහසුතා ඇති සිසුන්ට අභියාචනා කිරීමට ලබන මස 12 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බව, අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.



ආමානා ටකෆුල් වෙතින් ශ්‍රවණාබාධිත රක්ෂණයක්!  
01/06/2010 09:54

ජන,06,(විමසුම) – ශ්‍රී ලංකාවේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් වෙනුවෙන් මුල් වරට රක්ෂණාවරණයක් ලබාදීමට ආමානා ටකෆුල් රක්ෂණ සමාගම පියවර ගනී.