2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2009 >

ආදායම් ගැටලුවක් ඇතිබව, සියඹලාපිටිය පිළිගනී  
09/03/2009 10:25
ආනයන හා අපනයන වැඩිවීමෙන් එය විස‍‍‍‍ඳෙනු ඇති බවත් කියයි

සැප්,03,(විමසුම) – ලංකාවේ මේ වනවිට රාජ්‍ය ආදායම් ප්‍රශ්නයක් තිබෙන බව, පිළිගන්නා මුදල් නියෝජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ එය ඉදිරියේදී විසඳෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.



දකුණු අධිවේගියේ ඉතිරි ටිකට චීන සල්ලි  
09/03/2009 13:25
පින්නදූවේ සිට ගොඩගම දක්වා ඉදිකිරීම් සඳහා එක්සිම් බැංකුවෙන් මුදල්

සැප්,03,(විමසුම) – දකුණු අධිවේගී මාර්ගයේ පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කිලෝ මීටර් තිහක කොටස ඉදිකිරීමට චීනයේ එක්සිම් බැංකුව මුදල් ලබාදෙන බව, රජය කියයි.



රජය ඩොලර් මිලියන 185 ක, ණයක් ගැනීමට යයි  
09/03/2009 13:39
ණය මුදලින් පළාත් බද මාර්ග වැඩිදියුණු කෙරේ

සැප්,03,(විමසුම) – ප්‍රාදේශීය මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 185 ක ණයක් ගැනීමට රජය සැරසේ.



තිස්සනායගම්‍ට ජනපති සමාව දේදැයි, මා දන්නෑ  
09/03/2009 14:07
අනුර ප්‍රියදර්ශන යාපා

සැප්,03,(විමසුම) – මාධ්‍යවේදී ජේ.සී. තිස්සනාගයම් මහතාට ලබාදුන් තීන්දුව මාධ්‍ය නිදහසට තර්ජනයක් ලෙස අර්ථ දැක්වීම වැරදි බව, ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.



මූන් හා ඇමති සමරසිංහ අතර සාකච්ඡාවක්  
09/04/2009 10:34

සැප්,04,(විමසුම) – මෙරට අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාව නැවත පදිංචිකිරීම සම්බන්ධයෙන් බැන්කි මූන් හා අමාත්‍ය, මහින්ද සමරසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වේ.