2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

ළමා අපචාර ගැන 1929 ට දැනුම් දෙන්න  
09/03/2008 13:40

සැප්,03,(විමසුම) – ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය විසින් ළමා අපයෝජන හා අපචාර සම්බන්ධ තොරතුරු දැනුම්දීම සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් සේවයක් හඳුන්වා දෙයි.



ජපන් කෙරුවාව හෙළිවූ,ජ.වි.පෙ. මන්ත්‍රී අස්වේ  
09/03/2008 14:41
විනය පරීක්ෂණයේදී ඔහු වැරදිකරු වූ බව, මන්ත්‍රී විජිත හේරත් කියයි

සැප්,03,(විමසුම) – පක්ෂයට නොදන්වා ජපානයට හොරෙන් ගොස් නීති විරෝධී ලෙස පුද්ගලයෙකු ගෙනගිය බවට චෝදනා ලැබූ, අනුරුද්ධ පොල්ගම්පල ජ.වි.පෙ. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වේ.



කිලිනොච්චියට තව කිලෝ මීටර් 12යි  
09/03/2008 15:23

සැප්,03,(විමසුම) – රජයේ ආරක්ෂක හමුදා කිලිනොච්චි නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුම සඳහා තවත් කිලෝමීටර් 10-12 ත් අතර ප්‍රමාණයක දුෂ්කර ගමන් මාර්ගයක් තරණය කළ යුතුව ඇතැයි, ආරක්ෂක අංශ පවසයි.



කොටි බෝට්ටු වලට උඩින් ගහයි  
09/03/2008 16:30

සැප්,03,(විමසුම) – මුලතිව්, අලම්පිල් මුහුදේ යාත්‍රා කරමින් තීබි ඇති, කොටින්ගේ ප්‍රහාරක බෝට්ටුවක් ගුවන් ප්‍රහාරයකින් ආරක්ෂක අංශ විනාශකර ති‍බේ.



කොටි 28ක් මරුට, 10කට තුවාල  
09/04/2008 09:39
හමුදාවේ 08කට තුවාල

සැප් ,04 (විමසුම) – ආරක්ෂක අංශ හා එල්.ටී.ටී.ඊය අතර ඇති වූ දරුණූ ගැටුම්වලින් කොටි සාමාජිකයන් 28ක් මිය ගොස් 10 දෙනෙකු තුවාල ලැබූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කියයි.