2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

“ශ්‍රී ලංකන්” නිළ වශයෙන් රජය ගනී-Photo  
04/03/2008 16:20

අප්‍රේල්,03,(විමසුම) - ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පරිපාලනය නිළ වශයෙන් අද උදෑසන රජය භාර ගත්තේය.



මුට්ටි පොලොවෙ ගැගීමෙන් සීදේවි යනවලු  
04/03/2008 16:38
- ලක්ෂ්මන් යාපා අබේවර්ධන

අප්‍රේල්,03,(විමසුම) – හට්ටි මුට්ටි පොලොවේ ගැසීමට ගම්වල මිනිසුන් කියන්නේ, සීදේවි ගිහින් මූදේවි ගේනවා කියා යැයි, ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේර්ධන කියයි.



ඇමති දුමින්දගේ ලේකම්වරයෙකු යකාට අඳී  
04/03/2008 18:07
තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලට පැන, දුරකතන දෙකක් අරන් යයි

අප්‍රේල්,03,(විමසුම) - අමාත්‍ය දුමින්ද දිසානායකගේ ලේකම්වරයෙකු තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට වැදී, නිළධාරිනියට බැන,බලහත්කාරයෙන් දුරකතන දෙකක් රැගෙන ගිය බව පවසමින් සේවකයෝ විරෝධය පාති.



මඩු ප්‍රතිමාව ඉවත් කෙරේ.  
04/03/2008 22:20

අප්‍රේල්,03,(විමසුම) – ආරක්ෂිත හේතූන් මත මන්නාරම මඩු දේවස්ථානයේ දේව ප්‍රතිමාව එම දේවස්ථානයේ පියතුමන් විසින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ඇත.



එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් ගුවනින් වනසයි  
04/04/2008 08:51

අප්‍රේල්,04,(විමසුම) – මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලට ගිණිකොන දෙසින් පිහිටි පුලෝපලේ ප්‍රදේශයේ වූ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරකට අද උදෑසන ගුවන් ප්‍රහාර එල්ල කළ බව ආරක්ෂක අංශ කියයි.