2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

රූපවාහිනී වාර්තාකරුවෙකු අත්අඩංගුවට  
11/05/2008 14:14
ත්‍රස්තවාදී කටයුතු වලට සැකකරන බව පොලීසිය කියයි

නොවැ,05,(විමසුම) – ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් සැකපිට රූපවාහිනී වාර්තාකරුවෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත්බව පොලීසිය කියයි.



මාතලේ ගිලේ ?  
11/05/2008 14:59

නොවැ,05,(විමසුම) – මාතලේ හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 ක් ගිලා බැසීමේ අවධානමකට ලක්ව ඇති බැවින් එම ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



හලාවත පොළොව හෙලවේ  
11/05/2008 15:35

නොවැ,05,(විමසුම) – හලාවත බසාර් වීදියේ අද උදෑසන භූ කම්පන 04 ක් සිදු වූ බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



මූල්‍ය සමාගම් 04 කට, ගනිපුවා දෙන්න වේ  
11/05/2008 16:22
සක්විති, නදිනි, ශ්‍රීයාවි හා ඩී.කේ උදයසිරිට විධාන

නොවැ,05,(විමසුම) – අනවසර මූල්‍යායතන 04 ක් විසින් රැස්කර තිබෙන මුදල් නැවතත් තැන්පතු කරුවන්ට ගෙවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එම ආයතන හා පුද්ගලයින්ට නියම කරයි.



ටී.එම්.වී.පී.දෙදෙනෙක් කොටි වෙඩි පහරින් මරුට  
11/06/2008 09:48

නොවැ,06, (විමසුම) – මඩකලපුව සිත්තන්ඩි ප්‍රදේශයේ දී ටී.එම්.වී.පී. සාමාජිකයන් දෙදෙනෙකු එල්.ටී.ටී.ඊ.ය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.