නොවැ,03 (විමසුම) – ගුවන් ප්‍රහාර වලින් මියගිය එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක තමිල් චෙල්වන්ගේ අවසන් කටයුතු ලබන 5 වන සඳුදා දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
නොවැ,03 (විමසුම) – අද (03) උදෑසන 6.00ට පමණ යාපනය කිලාලි ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි සාමාජිකයන් පිරිසකට යුධ හමුදාව විසින් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
නොවැ,04 (විමසුම) – පාවිච්චිකළ වාහන ගෙන්වීම අධෛර්යමත් කිරීමටත්, පාවිච්චි නොකළ වාහන සඳහා රජය අයකරනු ලබන බදු වෙනස් කිරීමටත්, වාහන අළෙවිකරුවන් උනන්දු වෙයි.
නොවැ,04 (විමසුම) –එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් ඇතුළු සය දෙනා ගුවන් ප්‍රහාර වලින් මිය යාම සම්බන්ධව විවිධ පුද්ගලයන්ගේ හා දේශපාලන පක්ෂ වල අදහස් මෙසේයි.
නොවැ,04 (විමසුම) – ඊයේ (03) සවස 1.30ට පමණ මුලතිව්හි පුදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ පිහිටි අවි ගබඩාවක් විනාශ කිරීමට ගුවන් හමුදාවට හැකි වී ඇත.