2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

මාලදිවයිනත් ඉන්ධන මිල උස්සයි  
10/03/2007 17:40

ඔක්,03,(විමසුම) – ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් ඉහළ නැගීම හමුවේ, මාලදිවයින අද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.



පවුල් ව්‍යාපාර ලයිස්තුගත කරන්න ට්‍රයි එකක්  
10/03/2007 18:06

ඔක්,03,(විමසුම) – පවුල් ව්‍යාපාර කොළඹ කෙ‍ාටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීම ධෛර්යමත් කිරීමට, පවුල් ව්‍යාපාර හිමිකරුවන් දැනුවත් කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ සූදානම් වේ.



මාවන් කැපේ, සනත් යළිත් ඇතුළට  
10/03/2007 20:27

ඔක්,03,(විමසුම) – අද සවස මාවන් අතපත්තු හා ක්‍රිකට් බළධා‍රීන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා මාවන් සහභාගී නොවීම නිසා, ඔහුව ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගී කර නොගන්නා බව, තේරීම් කමිටු සභාපති, අසන්තා ද‍ මෙල් මහතා කියයි.



පියාඹන කාන්තාවන්ට හොඳ කලක්  
10/04/2007 08:00

ඔක්,04,(විමසුම) – ලෝකයේ මුල්ම අගමැතිනිය බිහිවූයේ ශ්‍රී ලංක‍ාවෙන් බව කියමින් අප කෙතෙක් උදම් ඇනුවත්, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවයේ පවතින කාන්තා නියෝජනය පිළිබඳවනම් අපිට සෑහීමකට පත්විය නොහැක.



මම තවත් වසර 02 ක් ක්‍රීඩා කරනවා  
10/04/2007 08:15

ඔක්,04,(විමසුම) – තමා තවත් වසර 02 ක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගීවීමට බලාපොරොත්තු වනබව, ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමිවීමෙන් පසුව, මාවන් අතපත්තු “විමසුම” ට කීය.