කොටි සාමාජිකයකු මරුට
ජන,29, (විමසුම) – මන්නාරම නගරයේ පොලිස් මුරපොලකට එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
ජන,29, (විමසුම) –වෙඩිතලතිවු සිට පැමිණි දමිළ පවුලක සාමාජිකයන් පිරිසක් අද උදෑසන නාවික හමුදාවට භාර වූ බව ආරක්ෂක අංශ කියයි.
ජන, 29 (විමසුම) – පොලිස් භටයින් හා හමුදා භටයින් ඉලක්ක කර ගනිමින් අත් බෝම්බයක් එල්ල කිරීමට සැරසුණු කොටි ත්‍රස්තවාදියෙකු ඝාතනය කිරීමට ආරක්ෂක අංශ සමත් වී ඇත.
ජන, 29 (විමසුම) – උතුරු මැද, වයඹ හා ඌව යන පළාත්වල ජනතාව වකුගඩු ආබාධ සඳහා පරීක්ෂණවලට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී.